ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 111
  • දෙවි හඬගසයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි හඬගසයි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවි හඬගසයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 111

ගීතිකා අංක 111

දෙවි හඬගසයි

(යෝබ් 14:13-15)

1. ජී-වි-ත-ය මී-දු-මක් මෙන් වේ-ය

නැ-ති වී යයි සැ-ණෙ-කින්

අ-ප ස-තු දේ යයි ප-හ වී-ලා

හි-මි වන්-නේ ක-ඳු-ළු

මි-යැ-දු-ණ-ද ජී-වත් වේ-ද මා

දෙව් පො-රොන්-දු-ව මෙ-යයි

(අනුපදය)

ඇ-සෙද්-දී දෙ-වි-ගේ හ-ඬ

ම-ළ-වුන් ජී-වේ ල-බයි

මැව් දේ ය-ළි ද-කින්-න

ආ-ශා වෙයි යෙ-හෝ-වා දෙව්

විශ්-වා-සයි ශෝ-ක නො-වන්-න

ස-දා-කල් ජී-වි-ත-ය

සැ-බෑ ක-ර වී-ම-ට

යෙ-හෝ-වා දෙව්-ට හැ-කියි

2. මි-ය ගි-ය-ද දෙව්-ගේ මි-තු-රන්

රැ-ඳේ දෙව් ම-ත-ක-යේ

ඔ-වුන් පු-බු-දු-වා-ලයි දෙ-වි-ඳුන්

ම-ර-ණ-ය නම් නින්-දෙන්

අ-ප සැ-ම-ට භුක්-ති වි-ඳින්-න

හැ-කි වේ ජී-වේ ස-දා

(අනුපදය)

ඇ-සෙද්-දී දෙ-වි-ගේ හ-ඬ

ම-ළ-වුන් ජී-වේ ල-බයි

මැව් දේ ය-ළි ද-කින්-න

ආ-ශා වෙයි යෙ-හෝ-වා දෙව්

විශ්-වා-සයි ශෝ-ක නො-වන්-න

ස-දා-කල් ජී-වි-ත-ය

සැ-බෑ ක-ර වී-ම-ට

යෙ-හෝ-වා දෙව්-ට හැ-කියි

(යොහ. 6:40; 11:11, 43; යාකො. 4:14 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න