යහපත් දේ කරන එක අත්හරින්න එපා!
උදෑසන
9:30 සංගීතය
9:40 ගීතිකා අංක 77 සහ යාච්ඤාව
9:50 යහපත් දේ කරන එක ඒ තරම් අමාරු ඇයි?
10:05 දේශන මාලාව: ආශාවන් තෘප්තිමත් කරගන්න අදහසින් වපුරන්න එපා
අන්තර්ජාලයෙන් තොරතුරු හුවමාරු කරද්දී
විනෝදයට කරන දේවල් තෝරගද්දී
ඊර්ෂ්‍යාවක් ඇති කරන සිතුවිලි එද්දී
සුරක්ෂිත අනාගතයකට සැලසුම් කරද්දී
11:05 ගීතිකා අංක 45 සහ නිවේදන
11:15 සියලුදෙනාටම යහපත් දේවල් කරමු
11:30 කැප වීම සහ බව්තීස්මය
12:00 ගීතිකා අංක 63
දහවල්
1:10 සංගීතය
1:20 ගීතිකා අංක 127 සහ යාච්ඤාව
1:30 බයිබල් දේශනය: දෙවිව රවට්ටන්න හිතන්නවත් එපා!
2:00 ‘මුරටැඹ’ සාරාංශය
2:30 ගීතිකා අංක 59 සහ නිවේදන
2:40 දේශන මාලාව: දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහට වපුරන්න
හොඳ අධ්‍යයනය පුරුදු ඇති කරගෙන
බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන
“කිසි විවේකයක් නොගෙන”
3:40 හෙම්බත් නොවී නියම කාලයේදී ප්‍රතිඵල නෙළාගමු
4:15 ගීතිකා අංක 126 සහ යාච්ඤාව