දුක් කරදර නැති දවසක් එයිද?
“දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා. මරණය නැත්තටම නැති වෙනවා. ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ.”—එළිදරව් 21:4.
බයිබලේ දෙන සහතිකය
ප්රශ්නවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි.—යාකොබ් 1:13.
අපිට සිද්ධ වෙන දේවල් දෙවියන්ට පේනවා, දවසක ඔහු අපේ දුක නැත්තටම නැති කරනවා.—ගීතාවලිය 34:17-19.
තව දැනගන්න jw.org එකට යන්න.
© 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania