පටුන
2011 දෙසැම්බර් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
ජනවාරි 30, 2012–පෙබරවාරි 5, 2012
8වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 61, 57
පෙබරවාරි 6-12, 2012
දෙවිගේ මඟ පෙන්වීමට යටත් විය යුත්තේ ඇයි?
13වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 71, 63
පෙබරවාරි 13-19, 2012
18වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 81, 51
පෙබරවාරි 20-26, 2012
දෙවිගේ බලය එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙයි
22වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 69, 122
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1 8-12 පිටු
ආදර්ශයට ගත හැකි අය ගැනත් අවාදර්ශයන් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. සලමොන් විටක ආදර්ශයක් වුණත් පසුව අවාදර්ශයක් වූ ආකාරය මේ ලිපියේ පැහැදිලි කරනවා. අපට ඔහුගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?
පාඩම් ලිපි 2 13-17 පිටු
මේ දුෂ්ට ලෝකය තුළ සාර්ථක ජීවිතයක් ගත කරන්න මඟ පෙන්වන ප්‍රබල බලයක් තිබෙනවා. එය කුමක්ද? එම බලය අපට අවශ්‍ය ඇයි? එයින් උපරිම ප්‍රයෝජන ගන්න අපි කුමක් කළ යුතුද?
පාඩම් ලිපි 3, 4 18-26 පිටු
පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ට දෙවිගේ බලය ලැබුණා. ඔවුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වුණේ කෙසේද? යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වූ ආකාරය අධ්‍යයනය කිරීම අපේ සේවයට ඉමහත් දිරිගැන්වීමක් වෙනවා.
වෙනත් ලිපි
3 ජීවිතයේ කළ සකස් කිරීම් නිසා ආශීර්වාද ලැබුණා
27 අසනීපය නිසා සතුට නැති කරගන්න එපා
31 ඔබට මතකද?
32 2011 වසරේ පළ වූ මුරටැඹ ලිපි