පටුන
2012 ජූනි 15
© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
පාඩම් ලිපි
ජූලි 30, 2012-අගෝස්තු 5, 2012
7වන පිටුව • ගීතිකා: 114, 117
අගෝස්තු 6-12, 2012
ඉතා ළඟදී සිදු වන දේවල් දෙවි හෙළි කරයි
14වන පිටුව • ගීතිකා: 116, 54
අගෝස්තු 13-19, 2012
20වන පිටුව • ගීතිකා: 66, 103
අගෝස්තු 20-26, 2012
දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු බයිබලය
25වන පිටුව • ගීතිකා: 37, 95
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 7-18 පිටු
මෙම ලිපි දෙකෙන් දානියෙල් 2වෙනි පරිච්ඡේදයේ සඳහන් අතිවිශාල රූපය ගැනත් එළිදරව් 13වෙනි හා 17වෙනි පරිච්ඡේදවල සඳහන් මෘගයා සහ එහි රූපය ගැනත් සාකච්ඡා කරනවා. අනාගතයේදී සිදු වීමට නියමිත දේවල් දැනගැනීම සඳහා අපිට අනාවැකි උපකාරවත් වන ආකාරය ගැනත් අපි සලකා බලනවා.
පාඩම් ලිපි 3 20-24 පිටු
අපි බව්තීස්ම වන විට අපේ ජීවිතයේ මුල් තැන දෙවිට දෙන බවට පොරොන්දු වෙනවා. අපේ කාලය, ශ්‍රමය හා සම්පත් නැණවත්ව භාවිත කිරීමට නම් අතීතයේදී දෙවිට සේවය කළ අයගේ ආදර්ශ ගැන ගැඹුරින් කල්පනා කිරීම අපිට උපකාරයක්.
පාඩම් ලිපි 4 25-29 පිටු
අනාගතවක්තෲන්ට හා බයිබල් ලේඛකයන්ට දෙවිගේ මඟ පෙන්වීම ලැබුණේ කොහොමද කියාත් බයිබලය ඇත්තටම දෙවිගෙන් ලැබුණු පොතක් බවත් අපි මේ ලිපියෙන් සලකා බලනවා. (2 පේතෘ. 1:21) බයිබලයේ දී ඇති මඟ පෙන්වීම් දිගටම අගය කිරීමට අපි කළ යුතු දේ ගැනත් එහි පැහැදිලි කරනවා.
වෙනත් ලිපි
3 පාවුල් ඉගෙනගත්ත “රහස” අපිත් ඉගෙනගත්තා
30 ඔබ නිසි මඟ පෙන්වීම් පතන නැණවත් කෙනෙක්ද?
32 ඇයට ජීවිතේ තිත්ත වෙලයි තිබුණේ!
මුල් පිටුව: හැකි සෑම කෙනෙකුටම සාක්ෂි දැරීමට උත්සාහ කරමින් බොහෝ තැන්වලට යයි. මෙහි දැක්වෙන්නේ ඔරුවල සිටින වෙළෙඳුන්ට පවා සාක්ෂි දරන ආකාරයයි.
තායිලන්තය
ජනගහනය
6,67,20,000
ප්‍රචාරකයන්
3,423
ස්ථාවර පුරෝගාමීන්
824