ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 12/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 12/15 1-2 පි.

පටුන

2013 දෙසැම්බර් 15

© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania.

පාඩම් කලාපය

පෙබරවාරි 3-9, 2014

“මනස අවුල් කර නොගන්න”

6වන පිටුව • ගීතිකා: 65, 59

පෙබරවාරි 10-16, 2014

පරිත්‍යාග කරන්න ඔබත් කැමතිද?

11වන පිටුව • ගීතිකා: 40, 75

පෙබරවාරි 17-23, 2014

“ඔබ මෙම දිනය සිහි කළ යුතුයි”

17වන පිටුව • ගීතිකා: 109, 18

පෙබරවාරි 24, 2014–මාර්තු 2, 2014

‘මාව සිහි කිරීමට මේ දේ කරන්න’

22වන පිටුව • ගීතිකා: 99, 8

පාඩම් ලිපි

▪ “මනස අවුල් කර නොගන්න”

බයිබලයේ නිශ්චිතවම කියලා නැති දේවල් ගැන ඉදිරිපත් කරන විවිධ නිගමනවලට හසු වෙලා අපේ මනස අවුල් කරගන්නේ නැතුව ඉන්න පළවෙනි සහ දෙවෙනි තෙසලෝනික පොත්වල තියෙන අනතුරු ඇඟවීම් අපිට උදව් වෙනවා.

▪ පරිත්‍යාග කරන්න ඔබත් කැමතිද?

දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට උදව් කරන්න යම් පරිත්‍යාග කරන්න අවශ්‍යයි. එදා ඊශ්‍රායෙල්වරුන් කරපු පූජාවන් ගැනත් අද දේවරාජ්‍යය වෙනුවෙන් කැප කිරීම් කරන අය ගැනත් මේ ලිපියේ කතා කරනවා.

▪ “ඔබ මෙම දිනය සිහි කළ යුතුයි”

▪ ‘මාව සිහි කිරීමට මේ දේ කරන්න’

හැම අවුරුද්දේම යුදෙව්වන් පාස්කු උත්සවය පැවැත්තු දිනයේම අද සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ගේ මරණය සිහි කරනවා. පාස්කු උත්සවය ගැන දැනුවත් වෙන එකේ තියෙන වැදගත්කම ගැන පළවෙනි ලිපියේ කතා කරනවා. දෙවෙනි ලිපිය ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වන්න ඕනෙ කවදාද කියලත් ඒ උත්සවය අපිට වැදගත් ඇයි කියලත් කතා කරනවා.

වෙනත් ලිපි

3 කඳුවල සෙවණැලි අතරේ සැඟව ගිය ගමන

16 ඔබට මතකද?

27 ජීවන මඟේ තනි වුණොත්

32 සූචිය 2013 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි

කවරය: සිම්බාබ්වේ රටේ මැටබ්ලෙලන්ඩ් කියන ප්‍රදේශය විශාල කලු ගල්වලින් පිරුණු පැත්තක්. ඒ තැන්වලට යන එක හුඟක් අමාරු වුණත් සහෝදරයෝ ඒ ප්‍රදේශවලටත් ගිහින් ශුභාරංචිය දේශනා කරනවා

සිම්බාබ්වේ

ජනගහනය:

1,27,59,565

ප්‍රචාරකයන්:

40,034

බයිබල් පාඩම්:

90,894

අපේ සඟරා පොත් කියවන්න සිම්බාබ්වේ රටේ අය හරිම කැමතියි. හැම ප්‍රචාරකයෙක්ම සඟරා 16ක් විතර හැම මාසයකම බෙදා දෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න