හැඳින්වීම
ඔයා හිතන්නේ මොකක්ද?
දේවදූතයන් ඇත්තටම ඉන්නවාද? බයිබලයේ මෙහෙම කියනවා.
“යෙහෝවා දෙවිගේ අණට සැමවිටම කීකරු වන ඔහුගේ දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න. ඔහු පවසන දේට සවන් දී එය ඉටු කරන බලසම්පන්න දේවදූතයෙනි, දෙවිට ප්‍රශංසා කරන්න.”—ගීතාවලිය 103:20.
දේවදූතයන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා මේ සඟරාවේ තියෙනවා.