පටුන
ජූලි 31, 2017–අගෝස්තු 6, 2017 සතිය සඳහා
4 මොන පීඩාවට මුහුණ දුන්නත් යෙහෝවා දෙවි අපිව සනසයි
පීඩාවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණත් යෙහෝවා දෙවි අපිව සනසනවා. දැනුත් ඉස්සරහටත් සහනය අද්දකින්න අපිට පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලනවා.
අගෝස්තු 7-13, 2017 සතිය සඳහා
9 දෙවිගෙන් ලැබිලා තියෙන දේවල් වස්තුවක් වගේ රැකගන්න
වටිනා මුතු හොයාගෙන ගිය වෙළෙන්දෙක් ගැන යේසුස් කියපු උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම් ගැන මේ ලිපියේ කතා කරනවා. දේශනා සේවය සහ කාලයක් තිස්සේ අපි ඉගෙනගන්න බයිබල් සත්‍යයන් අපි කොච්චර දුරට අගය කරනවද කියලා තේරුම්ගන්න මේ ලිපිය අපිට උදව් වෙනවා.
14 කිලුටු ඇඳුමෙන් සැඟවුණ ලස්සන හදවත් ඔයා දකිනවද?
16 ප්‍රශ්න විසඳගෙන සාමයෙන් ඉමු
21 “සිහිනුවණින් ක්‍රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා!”
අගෝස්තු 14-20, 2017 සතිය සඳහා
22 වැදගත් ප්‍රශ්නේ අමතක කරන්න එපා!
අගෝස්තු 21-27, 2017 සතිය සඳහා
27 හැමදාටම දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න
අපි ගත කරන්නේ හුඟක් කාර්යබහුල ජීවිත නිසා විශ්වයේ තියෙන වැදගත්ම ප්‍රශ්නේ අපිට අමතක වෙන්න පුළුවන්. පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය තහවුරු කරන එක කොච්චර වැදගත්ද කියලත් දෙවිගේ පාලනයට අපි පක්ෂයි කියලා පෙන්නන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපිවලින් බලනවා.