ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 2 16 පි.
  • “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • සත්‍යය දැනගන්න එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • තීරණය ඔයාගේ අතේ!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අනාගතයේදී මොනවා වෙයිද?
    අනාගතයේදී මොනවා වෙයිද?
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 2 16 පි.
පවුලක්

“නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”

අද ගොඩක් අය අසාධාරණකම්වලට මුහුණ දෙනවා. දුෂ්ට අය නිසා අහිංසක මිනිසුන් පීඩා විඳිනවා. අසාධාරණකම් නැති, දුෂ්ටකම් නැති කාලයක් කවදා හරි එයිද?

බයිබලයේ ගීතාවලිය 37වෙනි පරිච්ඡේදයෙන් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. මේ කාලෙදීත් ඒ දේවලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලා ඒකේ සඳහන් වෙනවා.

  • අපිට පීඩා කරන අයත් එක්ක කටයුතු කරන්න ඕනෙ කොහොමද?—1, 2වෙනි පද බලන්න.

  • නපුරු මිනිසුන්ට මොනවා වෙයිද?—10වෙනි පදය බලන්න.

  • හොඳ දේවල් කරන අයට අනාගතයේදී මොන වගේ කාලයක් ලැබෙයිද?—11, 29වෙනි පද බලන්න.

  • අපි දැන් කරන්න ඕනෙ මොනවාද?—34වෙනි පදය බලන්න.

“යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන” අයට දීප්තිමත් අනාගතයක් ලැබෙනවා කියලා ගීතාවලිය 37වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔයාගෙත් ඔයාගේ පවුලේ අයගෙත් අනාගතය සුරක්ෂිත එකක් කරගන්න පුළුවන් විදිහ ගැන ඔයාට කියලා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමතියි.

දෙවියන් පොළොව සහ මිනිසුන් නිර්මාණය කළේ ඇයි කියලා තවත් විස්තර දැනගන්න මේ ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන මෙය www.pr418.com/si වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න