ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 1 16 පි.
  • දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • “ඔහු ඔබ ගැන සැලකිලිමත්”
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සත්‍යය දැනගන්න එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඔයා දුකින් ඉද්දී දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 1 16 පි.

දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්

සමහර අය හිතන්නේ . . .

අතිමහත් බලයක් තියෙන උසස් දෙවි කෙනෙක්ට ළං වෙන එක කරන්න බැරි දෙයක්, ඔහුට අපෙන් වැඩක් නැහැ කියලා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි

බයිබලය කියවමින් සිටින කාන්තාවක්

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.

‘දෙවියන් ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.’—1 පේතෘස් 5:7.

දෙවියන්ට ළං වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?

  • ඔහුට යාච්ඤා කරන්න.—ගීතාවලිය 145:18, 19.

  • ඔහු කියන දේට ඇහුම්කන් දෙන්න.—ගීතාවලිය 32:8.

  • ඔහුගේ මඟ පෙන්වීම් පිළිගන්න.—හිතෝපදේශ 3:5, 6.

  • දිගටම ඔහුට ළං වෙන්න වෑයම් කරන්න.—මතෙව් 7:7, 8.

දෙවියන්ගේ පොරොන්දු ගැන තව දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන මේ සඟරාවෙන් බයිබල් සාකච්ඡාවක් කරන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එය www.pr418.com/si වෙබ් අඩවියෙත් තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න