ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 2 16 පි.
  • “ඔහු ඔබ ගැන සැලකිලිමත්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔහු ඔබ ගැන සැලකිලිමත්”
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සත්‍යය දැනගන්න එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඔයා දුකින් ඉද්දී දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දුක් කරදර කවදා හරි නැති වෙයිද?
    දුක් කරදර කවදා හරි නැති වෙයිද?
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 2 16 පි.

“ඔහු ඔබ ගැන සැලකිලිමත්”

සෙනඟ පිරුණු පාරක සතුටින් ඇවිදන් යන කාන්තාවක්

කවුරු ඔයාව අත්හැරියත් කවදාවත් ඔයාව අත්හරින්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒ කවුද?

අතීතයේ ජීවත් වුණු දාවිත් රජ මෙහෙම කියලා තියෙනවා. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.”—ගීතාවලිය 27:10.

“මහත් දයාවක් පෙන්වන පියාණන් [යෙහෝවා දෙවිය]. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.”—2 කොරින්ති 1:3, 4.

“ඇත්තටම ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.

දෙවියන් ඔයා ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 8වෙනි පාඩම බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එය www.pr418.com/si කියන වෙබ් අඩවියෙනුත් ලබාගන්න පුළුවන්.

දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න මේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 8වෙනි පාඩම බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. www.pr418.com/si වෙබ් අඩවියෙත් තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න