මැයි 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 91
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 23-26
අංක 1: නික්මයාම 24:1-18
අංක 2: ඇත්තටම වැදගත් දේ මොකක්ද? (lr 16 පරි.)
අංක 3: සුව කිරීම, අන්‍ය භාෂා: දෙවිගේ රාජ්‍යය මගින් සදාකාලික වූ ශාරීරික සුවය ගෙන දෙයි (42ආ, බයිබලයේ 1703 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 83
විනා. 5: නිවේදන.
විනා. 5: “පත්‍රිකා භාවිත කළ හැකි අවස්ථා:” ලැබෙන සෑම අවස්ථාවකම පත්‍රිකා ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින්න කියා සහෝදරයන්ව දිරිගන්වන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 15: පෞද්ගලික උනන්දුවක් දැක්වීමේ වටිනාකම. මතෙව් 8:2, 3 හා ලූක් 7:11-15 මත පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්. අපි අවංක උනන්දුවක් දක්වද්දී ජනයා අපට සවන් දීමට පෙලඹෙන්නේ ඇයි? ගෙවැසියාට අවශ්‍ය දේ අපි දැනගන්නේ කෙසේද? මහලු කෙනෙක්, නහඹරයෙක්, උසස් අධ්‍යාපනය ලබන කෙනෙක්, දෙමාපියෙක්, අසනීපයෙන් හෝ වියෝ දුකින් සිටින කෙනෙක් මුණගැසෙන විට පෞද්ගලික උනන්දුවක් දැක්විය හැක්කේ කෙසේද?
ගීතිකා අංක 223