පත්‍රිකා භාවිත කළ හැකි අවස්ථා:
• ගෙවැසියන් පොත් හා සඟරා ප්‍රතික්ෂේප කරන විට
• ගෙවැසියන්ට සවන් දෙන්න කාලයක් නැති විට
• කිසිවෙකු නිවෙස්වල නැති ඇතැම් අවස්ථාවලදී
• ගෙයින් ගෙට සේවයට අමතරව සාක්ෂි දරන අවස්ථාවලදී
• සංවාදයක් ආරම්භ කිරීමට
• සාක්ෂි දැරීමට දරුවන්ව පුහුණු කරන විට
• බයිබල් ශිෂ්‍යයන්ව ඔවුන්ගේ හිතවතුන්ට සාක්ෂි දරන්න පුහුණු කරන විට
• බයිබල් පාඩමක් ආරම්භ කිරීමට