සැප්තැම්බර් 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 210
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 22-25
අංක 1: ගණන් කතාව 22:20-35
අංක 2: යේසුස්ව ආරක්ෂා කළ සැටි (lr 32 පරි.)
අංක 3: මරණය: මළවුන්ගේ තත්වය (24ආ, බයිබලයේ 1697 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 167
විනා. 5: නිවේදන.
විනා. 10: සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම සඳහා යෝජනා. සතුටින් පිරි ජීවිතයකට මඟ නමැති විවරණිකාවේ 5-9 දක්වා පිටු පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්. පවුල් ජීවිතය, මුදල් පාලනය සහ මානසික පීඩනය ගැන සාකච්ඡා කර එක් යෝජනාවක් සේවයේදී යොදාගත හැකි අයුරු නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: සුදුස්සන්ව සොයාගැනීමේ ක්‍රම. වර්ෂ 2007 ජනවාරි රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ 3-7 දක්වා ඡේද මත පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්. ගෙයින් ගෙට සේවය හැර වෙනත් අවස්ථාවක සාක්ෂි දරද්දී ලැබුණු කැපී පෙනෙන අද්දැකීමක් හෝ දෙකක් පවසන්න. නැතහොත් නිරූපණය කරන්න.
ගීතිකා අංක 39