ජනවාරි 25න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 143
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 5-7
අංක 1: විනිශ්චයකරුවෝ 7:1-11
අංක 2: එළිදරව් 17:1හි විස්තර කර ඇති “ගණිකාව” හඳුනාගන්නේ කොහොමද?
අංක 3: අවසාන කාලය: අවසාන කාලයේ ලකුණු ගැන අවදියෙන් සිටිය යුතුයි (2ආ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 220
විනා. 5: නිවේදන.
විනා. 10: පෙබරවාරි ඉදිරිපත් කිරීම. එම පොත්වල අඩංගු ප්‍රයෝජනවත් කරුණු කෙටියෙන් පවසන්න. ප්‍රචාරකයෙක් ගෙයින් ගෙට සේවය හැර වෙනත් අවස්ථාවකදී එම පොතක් යොදාගෙන බයිබල් පාඩමක් ආරම්භ කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: “ඔබ එය කල් දමනවාද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. මෙහෙයවිය යුත්තේ වැඩිමහල්ලෙක්. ‘රුධිරය එපා’ යන කාඩ්පතෙහි ඇති වැදගත්කම පැහැදිලි කරන ආකාරය නිරූපණය කරන්න. ප්‍රචාරකයෙක් තමාගේ වෛද්‍යවරයාට රුධිරය එපා කාඩ්පතේ පිටපතක් දී එහි අඩංගු දේ කෙටියෙන් පැහැදිලි කරයි. පසුව එය තමාගේ රෝග විස්තර ඇතුළත් ලිපි ගොනුවට දමන්න කියා පවසන විට වෛද්‍යවරයා ඊට එකඟ වෙයි. අවසන් කිරීමට පෙර අන්තිම ඡේදය කියවන්න.
ගීතිකා අංක 160