නොවැම්බර් 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 8න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 9වන පරි. 13-21 ඡේ. සහ 118වන පිටුවේ කොටුව
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 21-25
අංක 1: 1 ලේකම් 22: 11-19
අංක 2: සත්‍යය කෙරෙහි ඇල්ම නොකඩවාම වැඩි කරගත හැක්කේ කෙසේද?
අංක 3: පාපය: තහනම් පලය යනු අකීකරුකම මිස ලිංගික සම්බන්ධකම් පැවැත්වීම නොවේ (16ඇ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන
විනා. 15: සාක්ෂි දැරීමට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. (ක්‍රියා 16:13) වර්ෂ 2001 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 18වන පිටුවේ 15වන ඡේදය හා 2006 අගෝස්තු පිබිදෙව්! කලාපයේ 21වන පිටුවේ 2-4 දක්වා ඡේද මත පදනම් සාකච්ඡාවක්. සෑම අද්දැකීමක් අවසානයේදී ඉන් ගත හැකි පාඩම ගැන අදහස් දක්වන්න සබයට ආරාධනා කරන්න.
විනා. 15: “මේ අස්වැන්න නෙළන කාලයයි!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.