පෙබරවාරි 13න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 21 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 14වන පරි. 10-16 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 52-57 (විනා. 10යි)
අංක 1: යෙසායා 56:1-12 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: පේතෘස්ගේ විශ්වාසවන්තකම අපට ප්රයෝජනවත් වන්නේ කෙසේද?—යොහ. 6:68, 69 (විනා. 5යි)
අංක 3: බහුභාර්ය විවාහයන් දෙවි අනුමත කරනවාද?—w09 7/1 30 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ගුරුවරයෙකු ලෙස දියුණු වන්න—1වෙනි කොටස. සේවා පාසැල පොතේ 56වන පිටුවේ 1වන ජේදයේ සිට 57වන පිටුවේ 2වන ඡේදය දක්වා ඇති තොරතුරු මත පදනම් කතාවක්.
විනා. 10: වර්ධනය දෙන්නේ දෙවිය. (1 කොරි. 3:6) වර්ෂ 2008 ජනවාරි 15වන මුරටැඹ 15-16 පි. 12-16 ඡේද මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් පාඩම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: “වැඩි සේවයක් කිරීමට දැන්ම සැලසුම් කරන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. තුන්වන ඡේදය සාකච්ඡා කරන විට සේවා සංවිධායකව කැඳවා මාර්තු, අප්රියෙල් සහ මැයි මාසවල සේවය සඳහා යොදා ඇති සැලසුම් ගැන විමසන්න.
ගීතිකා අංක 107 සහ යාච්ඤාව