ඔබට මතකද?
◼ දේවසේවයේදී විරුද්ධවාදීකම් පැමිණෙන විට අප පුදුම නොවිය යුත්තේ ඇයි?—මතෙ. 24:3, 9.
◼ යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ ආදර්ශය අපට ශක්තියක් වන්නේ කෙසේද?—ක්‍රියා 17:5-9, 13; 5:40-42.
◼ පාරවල් දෙපස හෝ විශාල කණ්ඩායමක් වශයෙන් රැස්වීම ඥානවන්ත දෙයක් නොවන්නේ ඇයි?—මතෙ. 10:16.
◼ අප පීඩාවලට මුහුණ දුන්නත් අපගේ නායකයා වන යේසුස් අපට දී ඇති සහතිකය කුමක්ද?—මතෙ. 10:17-19.
◼ අප රැගෙන යන පණිවිඩය ගැන ලැජ්ජා වීමටවත් එය අනික් අයට කරදරයක් කියා සිතමින් ඔවුන්ගෙන් සමාව ඉල්ලීමටවත් අවශ්‍ය නැත්තේ ඇයි?—මතෙ. 28:18-20; 1 තෙස. 2:2-4.
තොරතුරු මූලාශ්‍ර: වර්ෂ 2010 පෙරබරවාරි 15 මුරටැඹ කලාපයේ 5-9 දක්වා පිටු සහ සියලු සභාවලට යැවූ SB 2003 දෙසැම්බර් 22 දිනැති ලිපිය.