පෙබරවාරි 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 79 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 15වන පරි. 1-7 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 63-66 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. මාර්තු මාසයේ පළමුවෙනි සෙනසුරාදා බයිබල් පාඩම් ආරම්භ කළ හැකි ආකාරය 4වන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින් නිරූපණය කරන්න.
විනා. 10: බයිබලය විශ්වාස කිරීමට ඔවුන්ට උපකාර කරන්න. වර්ෂ 2010 මාර්තු 1 මුරටැඹ 3-7වන පිටුවල ඇති තොරතුරු මත පදනම් සාකච්ඡාවක්. නිරූපණයක් ඇතුළත් කරන්න.
විනා. 15: රුධිරය අනිසි භාවිතයෙන් තම දරුවන්ව ආරක්ෂා කිරීමට දෙමාපියන්ට කළ හැකි දේ. සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක්. දී ඇති දළසටහන යොදාගන්න.
ගීතිකා අංක 100 සහ යාච්ඤාව