අප්‍රියෙල් 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 53 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 16වන පරි. 15-20 ඡේ. සහ 199වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 17-21 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 21:1-10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සාතන්ගේ පාලනයෙන් ඔප්පු වී තිබෙන්නේ කුමක්ද? (විනා. 5යි)
අංක 3: ප්‍රීතිමත් විවාහයක් සඳහා දායක වන දේවල් මොනවාද?—g 7/08 6 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. මෙම පිටුවේ අත්හදා බැලීමට ඇති යෝජනාව යොදාගෙන අප්‍රියෙල් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 10: අප්‍රියෙල් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සාකච්ඡාවක්. විනාඩියක් හෝ දෙකක් ගෙන, ඔබේ ප්‍රදේශයේ ජනයා උනන්දුව දැක්විය හැකි ලිපි කිහිපයක් සඳහන් කරන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් ලිපි ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න හා බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවද ඒ ආකාරයට සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් සඟරා දෙකෙන් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 99 සහ යාච්ඤාව