අප්රියෙල් 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්රියෙල් 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 25 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 17වන පරි. 10-15 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 25-28 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 27:1-11 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මරියාගෙන් අපට ගත හැකි පාඩම් මොනවාද?—w09 1/1 3-9 පි. (විනා. 5යි)
අංක 3: වැඩිහිටියන්ට ගරු කිරීම ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ගුරුවරයෙකු ලෙස දියුණු වන්න—3වෙනි කොටස. සේවා පාසැල පොතේ 59-61 දක්වා පිටුවල ඇති තොරතුරු මත පදනම් කතාවක්.
විනා. 20: “යෙහෝවා දෙවිගේ—විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 1වන කොටස: අඳුරෙන් එළියට.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. කතාවේ හැඳින්වීම සහ අවසානය සඳහා මුල් සහ අවසාන ඡේද යොදාගන්න.
ගීතිකා අංක 116 සහ යාච්ඤාව