සැප්තැම්බර් 10න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 85 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 6වන පරි. 1-8 ඡේ. සහ 49වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 42–45 (විනා. 10යි)
අංක 1: එසකියෙල් 43:13-27 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: නව ලොව පරිවර්තනයට යෙහෝවා යන නම ඇතුළත් කර තිබෙන්නේ ඇයි?—w08 8/1 18-22 පි. (විනා. 5යි)
අංක 3: දෙවිගේ බලයේ උපකාරය ලබන්න අපි කුමක් කළ යුතුද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: පෞද්ගලික අධ්‍යයනය අවබෝධයෙන් ක්‍රියා කරන්න අපිට උපකාර කරයි. සේවා පාසැල පොතේ 27-32 දක්වා පිටු මත පදනම් සාකච්ඡාවක්.
විනා. 10: ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වෙන්නේ නැහැ. (යෙසා. 54:17) වර්ෂ 2001 මැයි 1 මුරටැඹ සඟරාවේ 15-16 පිටුවල ඇති 9-13 ඡේද මත පදනම් සාකච්ඡාවක්. තමන් ඉගෙනගත්ත දේවල් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: “නිවැසියා ගැන හිතන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 44 සහ යාච්ඤාව