ඔක්තෝබර් 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 60 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 24වෙනි පරි. 16-21 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ෆිලිප්පි 1-4–කොලොස්සි 1-4 (විනා. 10යි)
අංක 1: ෆිලිප්පි 3:17–4:9 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ඉමහත් බලයක් ඇති දෙවි කෙනෙක්—ph 22, 23 පි. (විනා. 5යි)
අංක 3: වැරදි ආශාවන් නැති කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?—ලූක් 11:9-13; යාකො. 1:5 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 15: එක්සත් සහෝදරත්වය යෙහෝවා දෙවිට ගෞරවය ගෙන දෙයි. 2007 සැප්තැම්බර් ‘රාජ්‍ය සේවාවේ’ 3 පි. 6 ඡේ.–5 පි. 1 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. යෙහෝවා දෙවිගේ සෙනඟ අතර ඇති එක්සත්කම සහ ප්‍රේමය සාක්ෂි දැරීමට මඟ පෑදූ ආකාරය ගැන ප්රකාශනවල සඳහන් අද්දැකීම් සබයෙන් අසන්න.
විනා. 15: “නොවැම්බර් මාසයේදී ‘රාජ්‍ය ආරංචි’ අංක 38 බෙදාහරිමු.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. සභාවේ සිටින සෑම කෙනෙක්ටම පත්‍රිකාවක් ලබා දෙන්න. මෙය බෙදාහැරීම සඳහා යොදා තිබෙන සැලසුම් මොනවාද කියා සේවා සංවිධායකගෙන් අසන්න. 4වෙනි පිටුවේ ඇති යෝජනාව යොදාගෙන කෙටි නිරූපණයක් කරන්න.
ගීතිකා අංක 53 සහ යාච්ඤාව