පෙබරවාරි 10න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 128 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 2වෙනි පරි. 7-13 ඡේ. සහ 26වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 25-28 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 25:19-34 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ඇයට ඕනේ වුණේ උදව් කරන්නයි—w08 6/1 24, 25 පි. (විනා. 5යි)
අංක 3: “සියලු සැනසිල්ලේ දෙවි”—w08 9/1 18 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 15: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. යොහන් 4:6-26 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තාව සේවය සඳහා උපකාරවත් වෙන විදිහ සාකච්ඡා කරන්න.
විනා. 15: “සේවයේ දක්ෂ වීමට තොරතුරු වාර්තා කරගන්න.” සාකච්ඡාවක්. “ඒක කරන්නේ කොහොමද?” යන මාතෘකාව යටතේ ඇති එක් එක් යෝජනා සාකච්ඡා කරද්දී ඒවා ප්රයෝජනවත් වෙන විදිහ අහන්න.
ගීතිකා අංක 98 සහ යාච්ඤාව