ජූලි 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 26 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 9වෙනි පරි. 1-7 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 21-24 (විනා. 10යි)
අංක 1: ලෙවී කතාව 23:1-14 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යෙහෝවා දෙවිගේ සිත සතුටු කළ රෙබෙකා—w10 2/1 24, 25 පි. (විනා. 5යි)
අංක 3: ‘ඔහු දෙවිගේ අනුමැතිය දිනාගත්තා’—w11 1/1 18 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: අගෝස්තු මාසයේදී අලුත් පත්රිකාව බෙදන්න ලෑස්ති වෙමු. ‘අපේ ප්රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’ කියන අලුත් පත්රිකාව නැති හැමෝටම පත්රිකාවක් දෙන්න. 4වෙනි පිටුවේ තියෙන අත්හදා බැලීමට යෝජනා යොදාගෙන නිරූපණ දෙකක් කරන්න. මුල් එකේදී නිවැසියන්ට පත්රිකා දෙන විදිහත් දෙවෙනි එකේදී විස්තර දැනගන්න කැමති උනන්දුව දක්වන නිවැසියෙක්ට පත්රිකාව දෙන විදිහත් නිරූපණය කරන්න. පත්රිකා බෙදාහරින්න හැමෝටම දිරිගන්වන්න.
විනා. 5: ‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීමෙන්’ ප්රයෝජන ලබන්න. සාකච්ඡාවක්. සබයේ ඉන්න අය දිනපදය සාකච්ඡා කරන වෙලාවත් ඔවුන්ට ලැබිලා තියෙන ප්රයෝජනත් කියන්න කියලා ආරාධනා කරන්න.
විනා. 15: “සේවයේ දක්ෂ වීමට අවිධිමත්ව සාක්ෂි දරන්න මුල් පියවර ගන්න.” සාකච්ඡාවක්. නිරූපණයක් කරන්න.
ගීතිකා අංක 107 සහ යාච්ඤාව