ජූලි 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 4 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 9වෙනි පරි. 8-13 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 25-27 (විනා. 10යි)
අංක 1: ලෙවී කතාව 26:1-17 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ‘මට කරුණාව පෙන්වා මාව සිහි කරන්න’—w11 2/1 14 පි. (විනා. 5යි)
අංක 3: මිය ගිය අයට යළි ජීවිතය—w11 3/1 22 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: හොඳ හැසිරීම සහ දේශපාලන පැති නොගැනීම නිසා අපිට ගරු කළා. ‘2014 වාර්ෂික පොතේ’ 120 සහ 149 පිටු මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත්ත පාඩම් ගැන අදහස් දක්වන්න සබයට ආරාධනා කරන්න.
විනා. 10: අගෝස්තු මාසයේ සහායක පුරෝගාමි සේවය කරන්න පුළුවන්ද? කතාවක්. අගෝස්තු මාසයේ සහායක පුරෝගාමි සේවය කරන්න බලාපොරොත්තු වෙන ප්‍රචාරකයන් දෙන්නෙක් (කාර්යබහුල සහ හොඳ සෞඛ්‍යයක් නැති) එක්ක කෙටි සම්මුඛ සාකච්ඡාවක් කරන්න. පුරෝගාමි සේවය කරන්න කරලා තියෙන සැලසුම් මොනවාද? අගෝස්තු මාසයේ සේවය සඳහා යොදා ඇති සැලසුම් ගැන සේවා සංවිධායකගෙන් අහන්න.
විනා. 10: “යෙහෝවා දෙවි මාව දකින්නේ මොන විදිහටද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 65 සහ යාච්ඤාව