නොවැම්බර් 10න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 47 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 13වෙනි පරි. 20-26 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 19-22 (විනා. 10යි)
අංක 1: ද්විතීය කතාව 22:20-30 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?—w12 11/1 22 පි. (විනා. 5යි)
අංක 3: ඔබේ නමත් දෙවිගේ මතකයේ රැඳේවිද?—w12 12/1 11 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: සේවා සංවිධායක එක්ක සාකච්ඡාවක්. ඔබේ පැවරුමට ඇතුළත් මොනවාද? ක්ෂේත්ර සේවා කණ්ඩායමක් බලන්න යද්දී ඔබට කරන්න තියෙන්නේ මොනවාද? ඔබේ පැමිණීමෙන් ඒ අය ලබන ප්රයෝජන මොනවාද? සේවයේ යම් පැත්තක් දියුණු කරගන්න උදව් ඉල්ලන අයට උදව් කරන්නේ කොහොමද?
විනා. 20: “සේවයේ දක්ෂ වීමට නිවැසියා ගැන සැලකිලිමත් වෙන්න.” සාකච්ඡාවක්. සාකච්ඡාවෙන් පස්සේ නිරූපණ දෙකක් කරන්න. මුල් එකේදී, මාසයේ ඉදිරිපත් කරන ප්රකාශනය නිවැසියා ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව දෙන විදිහත් ඊළඟ එකේදී, සැලකිලිමත් වෙලා දෙන විදිහත් නිරූපණය කරන්න.
ගීතිකා අංක 84 සහ යාච්ඤාව