දෙසැම්බර් 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 99 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 14වෙනි පරි. 20-25 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 1-5 (විනා. 10යි)
අංක 1: යොෂුවා 1:1-18 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යෙහෝවා දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙනවද?—w13 5/1 14 පි. (විනා. 5යි)
අංක 3: ‘යෙහෝවා දෙවියන් සියල්ලන්ටම එක හා සමානව සලකනවා’—w13 6/1 8 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: අපිට භාර දීලා තියෙන “යහපත් දේ” අනිත් අය එක්ක බෙදාගමු.—මතෙ. 12:35අ.
විනා. 10: මේ මාසයේදී ලැබිලා තියෙන “යහපත් දේ.” කතාවක්. මාසයේ තේමාව සඳහන් කරන්න. (මතෙ. 12:35අ) අපිට සත්‍යය ලැබුණේ අපේ පාඩම කරපු කෙනා අපිත් එක්ක ඒ සත්‍යය බෙදාගත්ත නිසයි. (2002 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ 16 පි. 5-7 ඡේ. බලන්න.) අපිත් ඉගෙනගත්ත “යහපත් දේ” අනිත් අයට කියලා දෙන්න ඕනේ. (ගලා. 6:6) මේ මාසයේ සේවා රැස්වීම්වලදී සලකා බලන “යහපත් දේ” ගැන සහෝදරයන්ගේ උනන්දුව අවදි කරන්න. ඉගැන්වීමේ හැකියාව දියුණු කරගන්නත් අලුත් ගීතිකා ගායනා කරන්නත් අපිට පුළුවන්කම ලැබෙයි.
විනා. 20: “සේවයේ දක්ෂ වීමට ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩමක් කරන විදිහ පෙන්වන්න.” සාකච්ඡාවක්. පළපුරුදු ප්‍රචාරකයෙක් හෝ පුරෝගාමියෙක් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩමක් කරන විදිහ නිරූපණය කරලා පෙන්වන්න.
ගීතිකා අංක 96 සහ යාච්ඤාව