ජනවාරි 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 119 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘දේවකැමැත්ත කරන්න’ 5-7 පාඩම් (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 1-4 (විනා. 8යි)
අංක 1: විනිශ්චයකරුවෝ 3:1-11 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවියන් ගැන දැනගන්න පුළුවන් කොහොමද?—igw 4 පි. 1-4 ඡේ. (විනා. 5යි)
අංක 3: ‘දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන අයට ආශීර්වාද ලැබෙනවා’—w13 11/1 11 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ස්වාමීන් වෙනුවෙන් ඉතා නිහතමානීව දාසයෙක් මෙන් සේවය කරන්න.’—ක්‍රියා 20:19.
විනා. 10: ‘දේවවචනය අධ්‍යයනයට’ කියන පොත්පිංචය පාවිච්චි කරනවාද? මේ ප්‍රශ්න යොදාගෙන සාකච්ඡාවක් කරන්න. (1) “බයිබලයේ සඳහන් පණිවිඩය” කියන කොටස ඔබට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද? (2) “ශුද්ධ කූඩාරම සහ උත්තම පූජකයා” කියන කොටසෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද? මේ පොත්පිංචයෙන් හොඳින් ප්‍රයෝජන ගන්න කියලා දිරිගන්වන්න.
විනා. 10: දාසයෙක් වගේ සේවය කරන්න නම් දිගටම යන්නත් පියවර ගන්නත් අවශ්‍යයි. ‘2014 වාර්ෂික පොතේ’ 59 පි. 1 ඡේ. සිට 62 පි. 1 ඡේ. සහ 67 පි. 2 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත්ත පාඩම් ගැන සබයෙන් අහන්න.
විනා. 10: “හැකියාවන් දිගටම දියුණු කරගන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 20 සහ යාච්ඤාව