ජූනි 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 40 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 6වෙනි පරි. 1-9 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 3-6 (විනා. 8යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “අතීත දවස් සිහි කරන්න.”—ද්වි. 32:7.
විනා. 15: ජූලි මාසයේ ඉදිරිපත් කරන ප්‍රකාශන. සාකච්ඡාවක්. ඉදිරිපත් කරන ප්රකාශනවල තියෙන උනන්දුව ඇති කරන තොරතුරු කීපයක් සලකා බලන්න. ඒවායින් එකක් ඉදිරිපත් කරන්න ප්‍රචාරකයෙක් නවකයෙක්ට උදව් කරන විදිහ නිරූපණය කරන්න.
විනා. 15: ‘2015 වාර්ෂික පොතෙන්’ ප්‍රයෝජන ගනිමු. සාකච්ඡාවක්. “පාලක මණ්ඩලයෙන් ලියුමක්” කියන කොටස කෙටියෙන් සලකා බලන්න. ලෝක ව්‍යාප්ත වාර්තාවේ කැපීපෙනෙන පැති ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. වාර්ෂික පොත සම්පූර්ණයෙන්ම කියවන්න කියලා දිරිගන්වලා අවසන් කරන්න.
ගීතිකා අංක 108 සහ යාච්ඤාව