ඔක්තෝබර් 26න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 15 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ 1වෙනි පරි. 1-13 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 12-15 (විනා. 8යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘මුල් ඇද, ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න.’—කොලො. 2:6, 7.
විනා. 10: නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන ප්‍රකාශන. සාකච්ඡාවක්. පත්‍රිකා සහ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත දෙන්න උනන්දු කරන්න. 2014 අප්‍රියෙල් ‘රාජ්‍ය සේවාවේ’ “අලුත්ම මුහුණුවරකින් ආ අලුත් පත්‍රිකා!” යන ලිපියේ අදාළ කරුණු කෙටියෙන් සලකා බලන්න. ප්‍රදේශයට ගැළපෙන නිරූපණයක් කරන්න.
විනා. 20: “හැම දවසකම ඔබේ ජීවිතය ගෙවෙන්නේ දේවවචනයේ බලයට අනුවද?” කතාවක්. කෙටි හැඳින්වීමකින් පස්සේ jw.org වෙබ් අඩවියේ නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම යටතේ තියෙන “යෙහෝවා දෙවි ඔබව නිවැරදි කරන විට කල නොකිරෙන්න!” කියන බයිබල් කියවීම ප්ලේ කරන්න. තමන්ට අදාළ කරගන්න පුළුවන් ප්‍රතිපත්ති තේරුම්ගන්න දෙවිගේ වචනය ගැඹුරින් කල්පනා කරන එකේ වැදගත්කම අවධාරණය කරන්න. වෙබ් අඩවියේ තියෙන නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීමෙන් ප්‍රයෝජන ගන්න කියලා දිරිගන්වමින් අවසන් කරන්න.
ගීතිකා අංක 113 සහ යාච්ඤාව