ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 පෙබරවාරි 7 පි.
  • පෙබරවාරි 29–මාර්තු 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 29–මාර්තු 6
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 පෙබරවාරි 7 පි.

පෙබරවාරි 29–මාර්තු 6

එස්තර් 1-5

  • ගීතිකා අංක 86 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “එස්තර් දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටියා”: (විනා. 10යි)

    • [‘එස්තර් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක ප්ලේ කරන්න.]

    • එස්ත 3:5-9—හාමාන් හැදුවේ දෙවිගේ සෙනඟව විනාශ කරලා දාන්නයි (ia 131 18-19¶)

    • එස්ත 4:11–5:2—මරණ බිය අභිභවා යන විශ්වාසයක් එස්තර්ට තිබුණා (ia 125 2¶; 134 24-26¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස්ත 2:15—එස්තර් නිහතමානිකම හා ආත්ම දමනය පෙන්නුවේ කොහොමද? (w06 3/1 9 8¶)

    • එස්ත 3:2-4—මොර්දෙකයි, හාමාන්ට වැඳ වැටී ආචාර කෙරුවේ නැත්තේ ඇයි? (ia 131 18¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: එස්ත 1:1-15 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව ඉදිරිපත් කරන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව ගත්ත කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න. 2-3 පිටුවල තියෙන දේවල් සාකච්ඡා කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) මුල් හමු වීමේදී ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව ගත්ත කෙනා එක්ක ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාවේ 4-5 පිටුවල තියෙන කරුණු යොදාගෙන බයිබල් පාඩමක් කරන විදිහ නිරූපණය කරන්න. (km 7/12 3 4¶)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 71

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • නව මුහුණුවරකින් ලැබුණු රැස්වීමෙන් සහ වැඩපොතෙන් ඔබ ප්‍රයෝජන ගන්නේ කොහොමද?: (විනා. 5යි) සාකච්ඡාවක්. මේ අලුත් රැස්වීම ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද කියලා සබයෙන් අහන්න. උපරිම ප්‍රයෝජන ගන්න හොඳින් සූදානම් වෙලා එන්න කියලා දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: ia 10 පරි. 1-11¶ සහ ‘එලියාගේ දවස්වල නියඟය පැවතුණේ කොපමණ කාලයකටද?’ කියන කොටුව (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 149 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න