ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මාර්තු 2 පි.
  • මාර්තු 7-13

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 7-13
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මාර්තු 2 පි.

මාර්තු 7-13

එස්තර් 6-10

  • ගීතිකා අංක 131 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “එස්තර් ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා”: (විනා. 10යි)

    • එස්ත 8:3, 4—තමන්ගේ ජීවිතේ බේරුණත් එස්තර් අනිත් අය වෙනුවෙන් ඇගේ ජීවිතය පරදුවට තැබුවා (ia 143 24-25¶)

    • එස්ත 8:5—අහෂ්වේරොෂ් රජ ඉදිරියේ එස්තර් ඥානවන්තව ක්‍රියා කළා (w06 3/1 11 8¶)

    • එස්ත 8:17—හුඟදෙනෙක් යුදෙව් ආගමට හැරුණා (w06 3/1 11 3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස්ත 8:1, 2—යාකොබ් මරණාසන්නව ඉද්දී, බෙන්ජමින් “සවස කොල්ලය බෙදාගන්නේය” කියලා කිව්ව අනාවැකිය ඉටු වුණේ කොහොමද? (ia 142, කොටුව)

    • එස්ත 9:10, 15, 16—රජු යුදෙව්වන්ට කොල්ලය ගන්න අවසර දී තිබුණත් ඔවුන් එසේ නොකළේ ඇයි? (w06 3/1 11 4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: එස්ත 8:1-9 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්. (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. ඊටපස්සේ “සේවයේ දක්ෂ වීමට යෝජනාවක් හදාගන්න” කියන ලිපිය සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 118

  • “අමුත්තන්ව සාදරෙන් පිළිගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. සිහි කිරීමකට ආපු අමුත්තන්ව පිළිගන්න මුල් පියවර ගත්ත එකෙන් ලැබුණ හොඳ ප්‍රතිඵල ගැන සබයෙන් අහන්න. හොඳ අද්දැකීමක් නිරූපණය කරලා පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: ia 10 පරි. 12-21¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 147 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න