ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මාර්තු 2 පි.
  • අමුත්තන්ව සාදරෙන් පිළිගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අමුත්තන්ව සාදරෙන් පිළිගන්න
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සාදරෙන් පිළිගනිමු!
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • ප්‍රබල සාක්ෂියක් දැරීමට අවස්ථාවක්!
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • සිහි කිරීමට පැමිණෙන අයට උපකාර කරමු
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • ආදරයෙන් පිළිගන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මාර්තු 2 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අමුත්තන්ව සාදරෙන් පිළිගන්න

මාර්තු 23වෙනිදා පවත්වන සිහි කිරීමට අමුත්තන් මිලියන 12ක් හෝ ඊට වැඩියෙන් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යෙහෝවා දෙවිගේ තෑග්ග වන යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් ඒ තෑග්ග නිසා මුළු මිනිස් වර්ගයාටම අනාගතයේදී ලැබෙන ආශීර්වාද ගැනත් කථිකයා විස්තර කරද්දී ඒක ඔවුන්ට මොන තරම් සාක්ෂියක් වෙයිද! (යෙසා 11:6-9; 35:5, 6; 65:21-23; යොහ 3:16) මේ විශේෂ අවස්ථාවේදී කථිකයාට විතරක් නෙමෙයි අපිටත් පුළුවන් අමුත්තන්ව පිළිගන්න විදිහෙන් සාක්ෂියක් දෙන්න. (රෝම 15:7) ඒකට යෝජනා කීපයක් මෙන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් යේසුස්ගේ මරණය සිහි කිරීමට ආපු කෙනෙක්ව පිළිගන්නවා; සාක්ෂිකරුවෙක් බයිබලය පෙන්වනවා
  • වාඩි වෙලා වැඩසටහන පටන්ගන්න කල් බලාගෙන ඉන්නේ නැතුව අමුත්තන්ව සහ සභාවෙන් ඈත් වෙලා හිටිය අයව සුහදව පිළිගන්න

  • ඔබ ආරාධනා කරපු අයට විශේෂ අවධානයක් දුන්නත් ආරාධනා පත්‍ර ලැබිලා එන අය ගැනත් අවධානයෙන් ඉන්න. අලුත් අයට ඔබ ළඟින් ඉඳගන්න කියන්න. ඔබේ බයිබලයයි ගීතිකා පොතයි පෙන්වන්න

  • දේශනයෙන් පස්සේ ඒ අය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඉදිරිපත් වෙන්න. තවත් සභාවක් ඒ ස්ථානය පාවිච්චි කරන නිසා ඔබට ඉක්මනින් යන්න වෙනවා නම් ඒ අයව දවස් කීපයක් ඇතුළත හමු වෙන්න සැලසුම් යොදන්න. ඒ අය ගැන තොරතුරු දන්නේ නැත්නම් මෙහෙම අහන්න පුළුවන්. “රැස්වීම ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාව ආයෙත් හම්බ වෙන්න ක්‍රමයක් තියෙනවාද?”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න