ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මාර්තු 4 පි.
  • මාර්තු 14-20

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 14-20
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මාර්තු 4 පි.

මාර්තු 14-20

යෝබ් 1-5

  • ගීතිකා අංක 89 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “පීඩා මැද යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියා”: (විනා. 10යි)

    • [‘යෝබ් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක ප්ලේ කරන්න.]

    • යෝබ් 1:8-11—සාතන් ප්‍රශ්න කෙරුවේ යෝබ් දෙවිට විශ්වාසවන්තව ඉන්න චේතනාව ගැනයි (w11 5/15 17 6-8¶; w09 4/15 3 3-4¶)

    • යෝබ් 2:2-5—මුළු මිනිස් වර්ගයාම දෙවිට විශ්වාසවන්තව ඉඳියිද කියලා සාතන් ප්‍රශ්න කෙරුවා (w09 4/15 4 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෝබ් 1:6; 2:1—යෙහෝවා දෙවි ඉදිරියට එන්න අවසර තිබුණේ කාටද? (w06 3/15 13 6¶)

    • යෝබ් 4:7, 18, 19—එලිෆස්ට ඕන වුණේ යෝබ් ගැන මොන බොරු ඇඟවීම දෙන්නද? (w14 3/15 13 3¶; w05 9/15 26 4-5¶; w95 2/15 27 5-6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: යෝබ් 4:1-21 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: wp16.2 මුල් පිටුව—නැවත බැලීමකට මඟ සලසගන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: wp16.2 මුල් පිටුව—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න. (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: fg 2 පාඩම 2-3¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 88

  • ‘ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?’: (විනා. 15යි) සාකච්ඡාවක්. jw.org/si වෙබ් අඩවියේ තියෙන ‘ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?’ කියන වීඩියෝ එක ප්ලේ කරන්න. (බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න.) ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න. පාසැල් දරුවන් මුහුණ දෙන්නේ මොන වගේ පීඩනවලටද? නික්මයාම 23:2 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න පුළුවන් කොහොමද? යාළුවන්ගෙන් එන පීඩනවලට බය නැතුව මුහුණ දෙන්නත් දෙවිට විශ්වාසවන්තව ඉන්නත් උදව් වෙන පියවර 4 මොනවාද? ලැබුණ හොඳ අද්දැකීම් දරුවන්ගෙන් අහන්න.

  • සභා බයිබල් පාඩම: ia 11 පරි. 1-11¶ (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 149 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න