ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 118
  • සාදරයෙන් පිළිගනිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාදරයෙන් පිළිගනිමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • සියලුදෙනාවම සාදරයෙන් පිළිගනිමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සාදරෙන් පිළිගනිමු!
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • ආදරයෙන් පිළිගන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 118

ගීතිකා අංක 118

සාදරයෙන් පිළිගනිමු

(රෝම 15:7)

1. ජී-ව-නේ සත්-ය දුන්-නේ දෙ-වි-ඳුන්

ස්තු-ති-වන්-ත වෙ-මු එ-ය-ට

එක් වී අ-ප හා දෙව් ම-ඟේ ය-න

ද-නා පි-ළි-ග-මු සා-ද-ර-යෙන් අ-ප

2. දැක්-වූ ප්‍රේ-මේ-ට දෙව්-ගේ එ-ඬේ-රුන්

ස්තු-ති වෙම් දෙව්-හ-ට සැ-ම-දා

ගෞ-ර-වේ දෙ-මු ඔ-වුන්-ට අ-ප

පි-ළි-ග-මු අ-පත් අන් අ-ය එ-ලෙ-සින්

3. ලෝ සැ-ම-ට දෙව් ඇ-ර-යුම් ක-රයි

මුර්-දු ද-නා ඇ-දී එයි ඊ-ට

යේ-සුස් ම-ගින් දෙව් ළං ක-ර-ගත් සේ

පි-ළි-ග-මු අ-පත් අන් ද-නන් ස-තු-ටින්

(යොහ. 6:44; ෆිලි. 2:29; එළි. 22:17 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න