ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 85
  • සියලුදෙනාවම සාදරයෙන් පිළිගනිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියලුදෙනාවම සාදරයෙන් පිළිගනිමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • සාදරයෙන් පිළිගනිමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සාදරෙන් පිළිගනිමු!
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • ආදරයෙන් පිළිගන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 85

ගීතිකා අංක 85

සියලුදෙනාවම සාදරයෙන් පිළිගනිමු

(රෝම 15:7)

  1. 1. ජී-ව-නේ ස-ත්‍යය දුන්-නේ දෙ-වි-ඳුන්

    ස්තු-ති-වන්-ත වෙ-මු-ය ඊ-ට

    එක් වී අ-ප හා දෙව් ම-ඟේ ය-න

    ද-නන් පි-ළි-ග-මු සා-ද-ර-යෙන් අ-ප

  2. 2. දැක්-වූ ප්‍රේ-මේ-ට දෙව්-ගේ එ-ඬේ-රුන්

    දෙව්-ට ස්තු-ති වෙ-මු සෑ-ම-දා

    ගෞ-ර-ව-ය දී ඔ-වුන්-ට අ-ප

    පි-ළි-ග-මු අ-පත් අන් අ-ය එ-ලෙ-සින්

  3. 3. ලෝ සැ-ම-ට දෙව් ඇ-ර-යුම් ක-රයි

    මෘ-දු වූ-වන් ඇ-දී එයි ඊ-ට

    යේ-සුස් ම-ගින් දෙව් ළං ක-ර-ගත් සේ

    පි-ළි-ග-මු අ-පත් අන් ද-නන් ස-තු-ටින්

(යොහ. 6:44; ෆිලි. 2:29; එළි. 22:17 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න