ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මාර්තු 5 පි.
  • මාර්තු 21-27

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 21-27
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මාර්තු 5 පි.

මාර්තු 21-27

යෝබ් 6-10

  • ගීතිකා අංක 68 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෝබ් තමන්ගේ හිතේ වේදනාව හෙළි කරයි”: (විනා. 10යි)

    • යෝබ් 6:1-3, 9, 10, 26; 7:11, 16—කෙනෙක් හිතේ වේදනාවකින් ඉද්දී කියන වචන හදවතින්ම එන ඒවා නොවෙන්න පුළුවන් (w13 8/15 19 7¶; w13 5/15 22 13¶)

    • යෝබ් 9:20-22—තමන් දෙවිට විශ්වාසවන්තව හිටියත් නැතත් දෙවිට කිසි ගාණක් නැහැ කියලා යෝබ් වැරදි හැඟීමක් ඇති කරගත්තා (w15 7/1 12 2¶)

    • යෝබ් 10:12—යෝබ් දරුණු පීඩාවලට මුහුණ දුන්නත් දෙවිට ප්‍රශංසා ගෙන දෙන ආකාරයෙන් කතා කළා (w09 4/15 7 18¶; w09 4/15 10 13¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෝබ් 6:14—ප්‍රේමය පෙන්වන එක කොයි තරම් වැදගත්ද කියලා යෝබ් පෙන්නුවේ කොහොමද? (w10 11/15 32 20¶)

    • යෝබ් 7:9, 10; 10:21—යෝබ්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබුණා නම් මේ පදවල තියෙන දේ ඔහු කිව්වේ ඇයි? (w06 3/15 14 10¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: යෝබ් 9:1-21 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: wp16.2 16—සම්මාදම් කිරීමේ සැලැස්ම ගැන කියන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: wp16.2 16—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න. (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: fg 2 පාඩම 6-8¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 114

  • අනිත් අයව සනසවද්දී අවබෝධයෙන් වැඩ කරන්න: (විනා. 15යි) සාකච්ඡාවක්. පත් කළ සහෝදරයන් සඳහා පාසැලේ වැඩිමහල්ලන්ට මෑතකදී පෙන්නුව වීඩියෝ එක පෙන්වන්න. තමන්ට කිට්ටුවෙන් හිටිය කෙනෙක්ගේ මරණය නිසා වේදනාවෙන් ඉන්න කෙනෙක්ව දිරිගන්වද්දී සහෝදරයන් දෙන්නා හොඳ ආදර්ශයක් වුණේ කොහොමද කියලා සබයෙන් අහන්න.

  • සභා බයිබල් පාඩම: ia 11 පරි. 12-20¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 27 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න