ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 27
  • යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙව් ආශා වූ දේ, මගේ සතුට වේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 27

ගීතිකා අංක 27

යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න

(නික්මයාම 32:26)

1. සි-ටි-යෙ-මු ශෝ-ක-යෙන් අ-ඳු-රේ

බො-රු ඉ-ගැන්-වීම්-ව-ලින් මු-ළා වී

ලැ-බු-ණි සත්-යා-ලෝ-කේ අ-ප-ට

ඇ-සී-මෙන් රාජ්-ය අස්-න

(අනුපදය)

කී-ක-රු වන් දෙව්-ට

දෙව්-ගේ පැත්-ත ගන්

දෙව් ත-නි නො-ක-රයි

යන්-න ඔ-හු හා

ක්‍රිස්-තු ර-ජ වී-මෙන්

ලැ-බෙ-නා සා-මේ

කි-යන් සැ-ම-ට-ම

නො-වී ප-මා දැන්

2. ල-බ-මු ස-තු-ට දේ-ව-සේ-වෙන්

ග-ය-මු දෙව් නා-මෙ-ට ප්‍ර-ශං-සා

ස-හෝ-ද-ර-යන් හා එක් වී අ-පි

කි-ය-මු දෙව්-ගේ ගු-ණ

(අනුපදය)

කී-ක-රු වන් දෙව්-ට

දෙව්-ගේ පැත්-ත ගන්

දෙව් ත-නි නො-ක-රයි

යන්-න ඔ-හු හා

ක්‍රිස්-තු ර-ජ වී-මෙන්

ලැ-බෙ-නා සා-මේ

කි-යන් සැ-ම-ට-ම

නො-වී ප-මා දැන්

3. බි-ය නො-වෙ-මු සා-තන්-ට අ-පි

දෙව් කෙ-රෙ-හි විශ්-වා-සේ ත-බ-මු

වූ-ව-ද කු-ඩා සෙ-න-ඟක් අ-පි

දෙව් අ-පේ ශක්-ති-ය වේ

(අනුපදය)

කී-ක-රු වන් දෙව්-ට

දෙව්-ගේ පැත්-ත ගන්

දෙව් ත-නි නො-ක-රයි

යන්-න ඔ-හු හා

ක්‍රිස්-තු ර-ජ වී-මෙන්

ලැ-බෙ-නා සා-මේ

කි-යන් සැ-ම-ට-ම

නො-වී ප-මා දැන්

(ගීතා. 94:14; හිතෝ. 3:5, 6; හෙබ්‍රෙ. 13:5 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න