ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මාර්තු 7 පි.
  • ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිව අමතක කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිව අමතක කළා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • රැවටිලිකාර සිතට හසු නොවන්න
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • ‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • “මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • යෙරෙමියා දිගටම දේශනා කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මාර්තු 7 පි.

දේවවචනය නිධානයක් | යෙරෙමියා 12-16

ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිව අමතක කළා

යුදයෙත් යෙරුසලමෙත් හිටිය මුරණ්ඩු සෙනඟව විනාශ කරන්න දෙවි තීරණය කරලා තියෙනවා කියලා පෙන්වන්න යෙහෝවා දෙවි යෙරෙමියාට අභියෝගාත්මක පැවරුමක් දුන්නා.

යෙරෙමියා යෙරුසලමේ ඉඳන් යුප්‍රටීස් ගඟ ළඟට ගිහින් ආයෙත් යෙරුසලමට ආවා

යෙරෙමියා ලිනන් රෙදිවලින් හදපු පටියක් ගෙනාවා

13:1, 2

  • ඉණ වටේ බැඳගත්ත පටියෙන් නියෝජනය වුණේ යෙහෝවා දෙවිත් සෙනඟත් අතර කිට්ටු බැඳීමක් පවත්වන්න තිබුණු අවස්ථාවයි

යෙරෙමියා ඒ පටිය යුප්‍රටීස් ගඟ ළඟට අරන් ගියා

13:3-5

  • එයා ඒක පර්වත විවරයක හංගලා ආයෙත් යෙරුසලමට ආවා

යෙරෙමියා යුප්‍රටීස් ගඟ ළඟට ගිහින් ඒ පටිය ගත්තා

13:6, 7

  • ඒ පටිය හොඳටම දිරාපත් වෙලා තිබුණා

යෙරෙමියා ඒ පැවරුම කළාට පස්සේ යෙහෝවා දෙවි ඒකෙන් අදහස් කරන දේ විස්තර කළා

13:8-11

  • තමන්ට ලැබුණු පැවරුම වැදගත් දෙයක් විදිහට පෙනුණේ නැතත් යෙරෙමියා ඒක ඉටු කරපු නිසා යුදෙව්වන්ට කාවදින විදිහට පණිවිඩය ඉදිරිපත් කරන්න පුළුවන් වුණා

ඔයා දැනගෙන හිටියද?

යෙරුසලමේ ඉඳන් යුප්‍රටීස් ගඟ ළඟට සැතපුම් 300ක් (කි.මී. 500) විතර දුරයි. දෙපාරක්ම එහෙට ගිහින් එන්න යෙරෙමියාට සැතපුම් 1,200ක (කි.මී. 2,000) විතර දුරක් යන්න වුණා. සමහරවිට එයා ඒ දුර ඇවිදගෙන මාස ගාණක් තිස්සේ යන්න ඇති.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න