ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 7 පි.
  • යේසුස් මිනිසුන්ට සහනයක් වුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් මිනිසුන්ට සහනයක් වුණා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පීඩනයෙන් සහනය ලැබීමට ප්‍රායෝගික පිළියමක්
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි”
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මතෙව් 11:28-30 - “මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 7 පි.

දේවවචනය නිධානයක් | මතෙව් 10-11

යේසුස් මිනිසුන්ට සහනයක් වුණා

11:28-30

වියගහක් උස්සන් ඉන්න කාන්තාවක්

“මා ඔබ පිට තබන වියගහ පහසුයි”

ඒ කාලයේ වියගහක් ගෙනියන්න පහසු වෙන විදිහට හම්වලින් හරි රෙදිවලින් හරි ඒක එතුවා. වඩුවෙක් විදිහට වැඩ කරපු නිසා යේසුස් ඒ ගැන හොඳින්ම දැනන් හිටියා. යේසුස් කියපු විදිහට අපි ඔහුගේ වියගහ කරට ගන්නේ ඒ කියන්නේ අපි ඔහුගේ ගෝලයෙක් වෙන්නේ බව්තීස්ම වෙන අවස්ථාවේදීයි. යේසුස්ගේ ගෝලයෙක් වෙන එක ලොකු වගකීමක්. අභියෝගවලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. හැබැයි අපි ඒ වියගහ කරට අරන් වැඩ කරද්දී ඒකෙන් ලොකු සහනයකුත් ආශීර්වාද රැසකුත් අද්දකින්න පුළුවන්.

යේසුස්ගේ වියගහ කරට අරන් වැඩ කරද්දී ඔයා අද්දකින ආශීර්වාද මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න