ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූනි 6 පි.
  • යේසුස් වගේ සාතන්ව ප්‍රතික්ෂේප කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් වගේ සාතන්ව ප්‍රතික්ෂේප කරන්න
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මේ ලෝකයටවත් ලෝකේ තියෙන දේවලටවත් ඇලුම් කරන්න එපා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබ මොන වගේ කෙනෙක්ද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කරන්න
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූනි 6 පි.

දේවවචනය නිධානයක් | ලූක් 4-5

යේසුස් වගේ සාතන්ව ප්‍රතික්ෂේප කරන්න

අපේ හිත්වල තියෙන ආශාවන් පාවිච්චි කරලා අපිට දෙවිත් එක්ක තියෙන බැඳීම නැති කරලා දාන්නයි සාතන් උත්සාහ කරන්නේ. එක් එක් පුද්ගලයාට යොදාගන්න ඕනෙ මොන උපක්‍රමයද කියලත් ඒක යොදාගන්න ඕනෙ කොයි වෙලාවෙද කියලත් සාතන් හොඳින්ම දන්නවා.

තමන්ට ආපු පරීක්ෂා තුනෙන්ම ජය ගන්න යේසුස් පාවිච්චි කළේ මොකක්ද? (හෙබ්‍රෙ 4:12; 1යොහ 2:15, 16) යේසුස්ව ආදර්ශයට ගන්න මට පුළුවන් කොහොමද?

  • ගල් රොටි කරන්න කියලා යක්ෂයා කිව්වත් යේසුස් ඒක කළේ නැහැ

    4:1-4

    “ඉඳුරන් පිනවීමේ ආශාව”

  • සියලුම රාජ්‍යයන් දෙන්නම් කියලා යක්ෂයා කිව්වත් යේසුස් ඒ දේ ප්‍රතික්ෂේප කළා

    4:5-8

    “දකින දකින දේ ලබාගැනීමේ ආශාව”

  • දේවමාලිගාවේ පවුර මුදුනේ ඉන්න යේසුස්

    4:9-12

    “තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාව”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න