ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූනි 6 පි.
  • ජූනි 25–ජූලි 1

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 25–ජූලි 1
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූනි 6 පි.

ජූනි 25–ජූලි 1

ලූක් 4-5

  • ගීතිකා අංක 37 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යේසුස් වගේ සාතන්ව ප්‍රතික්ෂේප කරන්න”: (විනා. 10යි)

    • ලූක් 4:1-4—තම ඉඳුරන් පිනවීමේ ආශාවට යේසුස් අහු වුණේ නැහැ (w13 8/15 24 8¶)

    • ලූක් 4:5-8—දකින දකින දේ ලබාගැනීමේ ආශාවට යේසුස් අහු වුණේ නැහැ (w13 8/15 25 10¶)

    • ලූක් 4:9-12—තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවට යේසුස් අහු වුණේ නැහැ [‘දේවමාලිගාවේ පවුර’ කියන වීඩියෝ එක පෙන්වන්න.] (nwtsty ලූක් 4:9 “දේවමාලිගාවේ පවුර” යන මීඩියා; w13 8/15 26 12¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ලූක් 4:17—යේසුස්ට ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා හොඳ හුරුවක් තිබුණා කියලා කියන්න පුළුවන් ඇයි? (nwtsty ලූක් 4:17 “අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල” යන සටහන)

    • ලූක් 4:25—එලියාගේ කාලේදී ඇති වුණු නියඟය කොච්චර කාලයක් පැවතුණාද? (nwtsty ලූක් 4:25 “අවුරුදු තුනකුත් මාස හයක්” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 4:31-44

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 28වෙනි පාඩම

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 28

  • “මිතුරු සමාජ වෙබ් අඩවිවල අනතුරු හඳුනාගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 26 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 105 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න