ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ඔක්තෝබර් 6 පි.
  • ඔක්තෝබර් 22-28

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 22-28
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ඔක්තෝබර් 6 පි.

ඔක්තෝබර් 22-28

යොහන් 15-17

  • ගීතිකා අංක 129 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා”: (විනා. 10යි)

    • යොහ 15:19—යේසුස්ගේ අනුගාමිකයන් ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන වෙන්නේ නැහැ’ (nwtsty යොහ 15:19 “ලෝකයේ” යන සටහන)

    • යොහ 15:21—යේසුස්ගේ අනුගාමිකයන් ඔහුගේ නාමය දරන නිසා මිනිසුන් එයාලට වෛර කරනවා (nwtsty යොහ 15:21 “මාගේ නාමය දරන නිසා” යන සටහන)

    • යොහ 16:33—යේසුස්ව අනුගමනය කරනවා නම් මේ ලෝකයෙන් ජය ගන්න ඔහුගේ අනුගාමිකයන්ට පුළුවන් වෙනවා (it-1-E 516)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යොහ 17:21-23—තමන්ගේ අනුගාමිකයන් අතරේ “එකඟතාවක් ඇති වෙයි” කියලා කියපු එකෙන් යේසුස් අදහස් කළේ මොකක්ද? (nwtsty යොහ 17:21 “එකඟතාවක්” යන සටහන; nwtsty යොහ 17:23 “සැබෑ සමඟියක් හා එකමුතුකමක්” යන සටහන)

    • යොහ 17:24—“පොළොවේ දරුවන් බිහි වීමට” කියන යෙදුමෙන් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty යොහ 17:24 “පොළොවේ දරුවන් බිහි වීමට” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 17:1-14

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දීලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 14වෙනි පාඩම 3-4¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 101

  • “සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - එකමුතුකම රැකගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අමනාපය සිතේ තබාගන්න එපා’ කියන වීඩියෝ එක පෙන්වන්න. වෙලාව තියෙන විදිහට “මේ චරිතය ගැන හිතන්න” කියන කොටුවේ තියෙන තොරතුරු සලකලා බලන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 40 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 106 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න