යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘ක්විබෙක්වල අපේ වැඩකටයුතු නීත්‍යනුකූලව පිළිගැනීම’
පාවුල්ගේ නඩු විභාගයේදී එයා රෝම පුරවැසියෙක් විදිහට තමන්ට තිබුණු අයිතිවාසිකම් ප්‍රයෝජනයට අරන් සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුවා. පාවුල් අපිට කදිම ආදර්ශයක්. ක්විබෙක්වල සහෝදරයන් ශුභාරංචිය ප්‍රකාශ කරන්න තමන්ට තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරගත්තේ කොහොමද කියලා ‘ක්විබෙක්වල අපේ වැඩකටයුතු නීත්‍යනුකූලව පිළිගැනීම’ කියන වීඩියෝ එකෙන් බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
ක්විබෙක්වල ඉන්න අපේ සහෝදරයන් මුහුණ දීපු අභියෝග මොනවාද?
එයාලා විශේෂ පත්‍රිකාවක් බෙදාහැරියේ ඇයි? ඒකේ ප්‍රතිඵල මොනවාද?
සහෝදර ඒමේ බූෂේට මොකද වුණේ?
සහෝදර බූෂේට කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව මොකක්ද?
සහෝදරයන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරපු විශේෂ ඉල්ලීම මොකක්ද? ප්‍රතිඵල මොනවාද?
පූජකයන්ගේ පෙලඹීම නිසා පොලීසියෙන් අපේ රැස්වීමකට බාධා කරපු එකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද?