දේවවචනය නිධානයක් | 2 කොරින්ති 1-3
යෙහෝවා දෙවියන් ‘සියලු සැනසිල්ලේ දෙවියි’
යෙහෝවා දෙවියන් අපිව සනසන්න අපේ සහෝදර සහෝදරියන්වත් යොදාගන්නවා. වියෝදුකින් ඉන්න අයව සනසන්න අපිට පුළුවන් කොහොමද?
හිතේ තියෙන දේ කියන්න එයාලට ඉඩ දෙන්න
අඬන අයත් එක්ක අඬන්න.—රෝම 12:15
කාඩ් එකක්, ඊ-මේල් එකක්, මෙසේජ් එකක් මාර්ගයෙන් එයාලා දිරිගැන්වෙන දෙයක් කියන්න.—w17.07 15, කොටුව
එයාලා එක්කත් එයාලා වෙනුවෙනුත් යාච්ඤා කරන්න