ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මාර්තු 4 පි.
  • ඒසව් තමන්ගේ කුලුඳුල්කම විකුණයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒසව් තමන්ගේ කුලුඳුල්කම විකුණයි
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබේ උරුමය අහිමි කරගන්න එපා!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උරුමය ලැබුණේ යාකොබ්ට
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දෙවියන්ව සතුටු කරන්න කැමති අය හොඳ තීරණ ගන්නවා
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මාර්තු 4 පි.
සහෝදරයෙක් එයා බයිබලයෙන් කියවපු දේ ගැන හොඳට කල්පනා කරමින්. ඒසව් ධාන්‍ය ව්‍යංජනයකට කුලුඳුලා විදිහට තමන්ට තිබුණු අයිතිය යාකොබ්ට විකුණපු අවස්ථාව එයා හිතින් මවාගන්නවා.

දේවවචනය නිධානයක් | උත්පත්ති 25-26

ඒසව් තමන්ගේ කුලුඳුල්කම විකුණයි

25:27-34

ඒසව් “පරිශුද්ධ දේවල්” අගය කළේ නැහැ. (හෙබ්‍රෙ 12:16) ඒ නිසා කුලුඳුලා විදිහට තමන්ට තිබුණු අයිතිය එයා විකුණුවා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවියන්ට නමස්කාර කළේ නැති ස්ත්‍රීන් දෙන්නෙක්ව විවාහ කරගත්තා.—උත් 26:34, 35.

මේ ගැන හිතන්න. පහත සඳහන් පරිශුද්ධ දේවල් ගැන මට තියෙන අගය තවත් වැඩි කරගන්න පුළුවන් කොහොමද?

  • යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීම

  • දෙවියන්ගේ බලය

  • යෙහෝවා දෙවියන්ගේ නාමය දරන්න ලැබීම

  • දේවසේවය

  • ක්‍රිස්තියානි රැස්වීම්

  • විවාහය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න