ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මාර්තු 5 පි.
  • මාර්තු 23-29

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 23-29
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මාර්තු 5 පි.

මාර්තු 23-29

උත්පත්ති 27-28

  • ගීතිකා අංක 10 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලැබුණා”: (විනා. 10යි)

    • උත් 27:6-10—යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලබාගන්න රෙබෙකා උදව් කළා (w04 4/15 11 4-5¶)

    • උත් 27:18, 19—තමන් ඒසව් කියලා ඇඟවෙන විදිහටයි යාකොබ් තාත්තා ඉදිරියේ කටයුතු කළේ (w07 10/1 31 2-3¶)

    • උත් 27:27-29—ඊසාක් කුලුඳුලාට හිමි ආශීර්වාදය යාකොබ්ට ලබා දුන්නා (it-1-E 341 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 27:46–28:2—මේ සිද්ධියෙන් විවාහක යුවළයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w06 4/15 6 3-4¶)

    • උත් 28:12, 13—“ඉණිමඟක්” ගැන යාකොබ් දැකපු සිහිනයේ ඇති වැදගත්කම මොකක්ද? (w04 1/15 28 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 27:1-23 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ප්‍රචාරකයා නිවැසියා කියපු දේ හොඳින් අහගෙන හිටියා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? ප්‍රචාරකයා ඉගැන්වීම් කට්ටලය හොඳින් පාවිච්චි කළේ කොහොමද?

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) jl 17වෙනි පාඩම (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 34

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 109 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 28 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න