ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මාර්තු 5 පි.
  • යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලැබුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලැබුණා
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යාකොබ් සහ ඒසව් සමාදාන වෙලා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • එකිනෙකාට වෙනස් වූ නිඹුල්ලු
    මගේ බයිබල් කතන්දර පොත
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උරුමය ලැබුණේ යාකොබ්ට
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මාර්තු 5 පි.
ඒසව්ගේ වස්ත්‍ර ඇඳගෙන, බෙල්ලත් අත් දෙකත් එළු පැටවුන්ගේ හම්වලින් වහගෙන ඉන්න යාකොබ්. එයාගේ අතින් අල්ලගෙන ඉන්න ඊසාක්.

දේවවචනය නිධානයක් | උත්පත්ති 27-28

යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලැබුණා

27:6-10, 18, 19, 27-29

ඊසාක් යාකොබ්ට කරපු ආශීර්වාදයෙන් කියවුණේ ඉදිරියේදී ඉටු වෙන්න නියමිතව තිබුණු දෙයක් ගැනයි.

  • වියළී ගිහින් තියෙන ඒදොම් දේශයට වඩා පොරොන්දු දේශය කොයි තරම් සරුසාරද කියලා පෙන්වන සිතියමක්.

    27:28—යෙහෝවා දෙවියන් යාකොබ්ගෙන් පැවතෙන්නන්ට “කිරියෙන් හා පැණියෙන් ගලා යන” දේශයක් ලබා දුන්නා.—ද්වි 26:15

  • 27:29—ඊශ්‍රායෙල්වරු (යාකොබ්ගෙන් පැවතෙන්නන්) ඒදොම්වරුන්ට (ඒසව්ගෙන් පැවතෙන්නන්ට) වඩා බලවත් ජාතියක් වුණා.—උත් 25:23; 2සාමු 8:14

  • 27:29—ඊශ්‍රායෙල්වරුන්ට වෛර කරපු නිසා ඒදොම්වරුන් ශාප ලත් සෙනඟක් වුණා. අන්තිමේදී ඒදොම් කියන ජාතිය නැත්තටම නැති වෙලා ගියා.—එස 25:12-14

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න