ජූනි 15-21
උත්පත්ති 48-50
ගීතිකා අංක 30 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“මහලු අයගෙන් හුඟක් දේවල් අපිට ඉගෙනගන්න පුළුවන්”: (විනා. 10යි)
උත් 48:21, 22—ඉදිරියේදී තමන්ගෙන් පැවතෙන අය කානාන් දේශය යටත් කරගන්නවා කියන එක ගැන යාකොබ්ට විශ්වාසයක් තිබුණා (it-1-E 1246 8¶)
උත් 49:1—යාකොබ්ට දෙවියන් ගැන විශ්වාසයක් තිබුණා කියලා එයා මැරෙන්න කලින් කියපු අනාවැකියෙන් පැහැදිලියි (it-2-E 206 1¶)
උත් 50:24, 25—යෙහෝවා දෙවියන් ඔහුගේ පොරොන්දු ඉටු කරනවා කියන එක ගැන යෝසෙප්ට කිසිම සැකයක් තිබුණේ නැහැ (w07 6/1 28 10¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
උත් 49:19—ගාද් ගැන යාකොබ් කියපු අනාවැකිය ඉටු වුණේ කොහොමද? (w04 6/1 15 4-5¶)
උත් 49:27—බෙන්ජමින් ගැන යාකොබ් කියපු අනාවැකිය ඉටු වුණේ කොහොමද? (it-1-E 289 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 49:8-26 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. හොඳ සාක්ෂියක් දෙන්න ප්‍රචාරකයන් දෙන්නා සහයෝගයෙන් වැඩ කළේ කොහොමද? ප්‍රචාරකයන් දෙන්නා කළා වගේ ස්ථිර විශ්වාසයකින් සාක්ෂි දරන්න අපිට පුළුවන් කොහොමද?
නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොත ඉදිරිපත් කරලා 9වෙනි පරිච්ඡේදයෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 16වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අද්දැකීම් ලත් සහෝදරයන්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘තහංචි මැද එක්සත්ව සිටීමට දැරූ වෑයම!’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 119 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 25 සහ යාච්ඤාව